ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද විමසීමට අදාළ අයදුම්පත් භාර ගැනීම අද දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත් නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත භාරදෙන ලෙස ද පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ද සියලුම රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටියා.