දීප ව්‍යාප්ත උප්පැන්න, මරණ, විවාහ රෙජිස්ටාර් සංගමයේ කළුතර දිස්ත්‍රික් ශාඛාවේ මහා සභාව සහ සංවත්සර උත්සවය වැටියනදී හෙට පැවැත්වෙනවා.
එහිදී විශ්‍රාමික රෙජිස්ටාර්වරුන්ගේ සේවය ඇගයීමද සිදුකරන බවයි එම සංගමයේ සභාපති දුෂ්මන්ත කරුණානායක පැවසුවේ.