ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට අවශ්‍ය වන්නේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් සහ තවත් එක් ඡන්දයක් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
යම් හෙයකින් මනාප ගණන් කිරීමට සිදු වුවහොත් ඊට ද නිලධාරින් සූදානම් කරවන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක.