Tuesday, November 19, 2024

General line - 0115112241

සජිත්ට සහාය දෙන්න මනෝ, දිගම්බරන් ඇතුළු දෙමළ ප්‍රතිශීලී සන්ධානයෙන් තීරණයක්

එන් ඒ ඩබ් නිරෝෂන්




මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කිරීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා. 


මෙම මාධ්‍ය හමුවට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායකවරුන් වන පී දිගම්බරන් සහ වී රාධක්‍රිෂ්ණන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරන්.