ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තමානයේ කොටස් තුනකට කැඩී ගොස් ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවා.