දේශපාලන පක්ෂ මාරු කරන මන්ත්රීවරුන්ගේ ධූරය අහෝසි කිරීම සඳහා නීතියක් ගෙන එන බව ජාතික ජන බලවේලගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඇඹිලිපිටිය ප්රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවා.