ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ජයග්රහණය තහවුරු කිරීම වෙනුවෙන් මේ වනවිටත් දිස්ත්රික්ක මට්ටමේ ජන රැලි සංවිධානය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න පවසනවා.
එහි පළමු රැලිය එළඹෙන 21 වන දින අනුරාධපුරයෙන් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.