Monday, November 18, 2024

General line - 0115112241

නව රජයේ අමාත්‍යධුර බෙදී ගිය හැටි 




අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා 

නව රජයේ අග්‍රමාත්‍යවරිය ලෙස  ආචාර්ය හරිනි අමරසුරිය දිවුරුම් දුන්නා. 

තවද අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර රාමලිංගම් චන්ද්‍රසේකරන් - ධීවර, ඡලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා වශයෙන් මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍යවරයා වශයෙන් ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා