අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
විජිත හේරත් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා
තවද මහාචාර්ය චන්දන අබේරත්න මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වසයෙන්, නීතිඥ හර්ෂණ නානායක්කාරමහතා අධිකර හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා වශයෙන් , සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.