මෙරට ආර්ථීකය ගොඩගත හැක්කේ කෙසේද යන්න ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධානතම මාතෘකාවක් වී තිබෙනවා.
මීරිගම පැවති ජන රැලියකදී සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් පල කළේ මෙවන් අදහසක්.
කඩුවෙල ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවකදී ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙලෙස අදහස් පල කළා.
සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වන ප්‍රශ්නවලට පිළිතුරු දීමේ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පල කළේ මෙවන් අදහසක්.