මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද අලුයම සිදු කෙරුණා.
ඒ, ගැටඹේ මහවැලි ගං තොටේදීයි.
ඒ පිළිබඳ තොරතුරු මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.