තමන් සෑම විටම සිට ගන්නේ පොදු ජනතාව සමග බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මොරටුවේ පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.