පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට තලතා අතුකෝරළ ගත් තීරණය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.
සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ ලබන 25වනදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළට ආරාධනා කර ඇති බවයි.