රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට පාර්ලිමේන්තුවේදී දායකත්වය දැක්වීමට හැකිවීම පිළිබඳ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුටට පත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.