අන්තර්ජාලය හරහා දුම්රිය ප්රවේශපත් වෙන් කර ගැනීම සිදු කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අදාළ වෙබ් අඩවිය නෙළුම් කුළුණ පරිශ්රයේදී එළිදැක්වුණේ අග්රාමාත්ය ලේකම් අනුර දිසානායකගේ ප්රධානත්වයෙන්.
ඒ අනුව අද සිට https://pravesha.lk/en යන වෙබ් අඩවිය හරහා මගීන්ට දුම්රිය ප්රවේශ පත්රය ලබා ගැනීමට හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.