Sunday, November 17, 2024

General line - 0115112241

අවදානම පසෙකලා ජනපතිට සහය දුන් බව කොළඹ දිස්ත්‍රික් ලාබාල මන්ත්‍රීවරයා කියයි




සිය දේශපාලන අනාගතය පිළිබඳ නොසිතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක් වූ බව කොළඹ දිස්ත්‍රික් ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ප්‍රේමනාත් සී දොලවත්ත පවසනවා.

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළද මෙවන් අවස්ථාවක ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක් වූයේ රට ගැන සිතා බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් රතු කට්ට විශෙෂාංගයට එක් වෙමින් කියා සිටියේ.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.