Sunday, November 17, 2024

General line - 0115112241

වෙල්ගමගෙන් අනාවරණයක්




ඉදිරි ජනාධිපතිවරණය සහ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පල වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර දැක්වූයේ මෙවන් අදහසක්.

කෙසේවෙතත් රට ගොඩනැගිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවයි ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසුවේ.

ඇතැම් දේශපාලන පක්ෂ මැතිවරණ සඳහා වියදම් කරන මුදල් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මතුගම පැවති රැලියකට එක්වෙමින් අදහස් පල කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනපති ධූරයට පත් කළ යුතු හේතු සම්බන්ධයෙන් දිවුලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මෙලෙස අදහස් පල කළා.