Sunday, November 17, 2024

General line - 0115112241

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන නව වැඩපිළිවෙලක් නාමල්ගෙන්




ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන නව වැඩපිළිවෙලක් තමන්ගේ රජයක් යටතේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

නූතන අධ්‍යාපන ක්‍රමයකට අවශ්‍ය වැඩපිලිවෙලද ද කඩිනමින් සකස් කරන බවයි යක්කල ප්‍රදේශයේ පැවති ජව හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. 


ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩකටයුතු මේ වනවිටත් සකස් කරමින් තිබෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පැවසුවේ.