තාරුණ්‍යයේ සුභවාදී හෙට දවස ඉදිරියේදී නිර්මාණය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
එමෙන්ම රටේ සියලු පාසල් සුහුරු පාසල් බවට පත් කරන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.
තඹුත්තේගම පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කළා.