ජනතාවට සහන සලසන බවට ජනපති අපේක්ෂකවරුන් ප්‍රකාශ කළද ඒ සඳහා මුදල් සපයා ගන්නේ කෙසේදැයි ප්‍රකාශ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වැට් බදු පහළ දැමීමට යම් අයෙකු යෝජනා කරන්නේ නම් ආදායම් බදු ඉහළ දැමීමට සිදුවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
කොළඹ පැවති නීතීඥ හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළා.