ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය,කතෝලික දේව මෙහෙය මෝදර ශාන්ත ජේමිස් කතෝලික දේවස්ථානය ,හින්දු ආගමික පුජාව බම්බලපිටිය කදිරේෂන් හින්දු කෝවිලේ හා ඉස්ලාම් දේව මෙහෙය කුරුදුවත්ත දවටගහ මුස්ලිම් දේවස්ථානය තුල දී ආගමික වතාවත් සිදු විය
මෙම ආගමික වැඩසටහන් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය
එහි ජයාරූප කිහිපයක් පහතින්