Friday, November 15, 2024

General line - 0115112241

තලතාගේ සහාය ජනපති රනිල්ට - තමන් නිවැරදි තීරණයක් ගත් බව තලතා වැලිමඩදී කියයි




පසුගියදා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ සමගි ජනබලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර තිබෙනවා.

ඒ, වැලිමඩ නගරයේ පැවැත්වෙන “රනිල්ට පුළුවන්” ජන රැලියට එක්වෙමින්.