Thursday, January 16, 2025

General line - 0115112241

මහමැතිවරණයේ ආරක්‍ෂාව තහාවුරු කර ඇතැයි පොලිසිය කියයි




මහමැතිවරණයේ ආරක්‍ෂක කටයුතු සඳහා උපරිම පියවර ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලීසියට අමතරව යුද හමුදාව සහ සිවිල් ආරක්‍ෂක බලකායද ආරක්‍ෂාවට යොදවන බවයි.

ඡන්දය ප්‍රකාශ කිරීමට යන ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

ජනාධිපතිවරණය මෙන්ම මහමැතිවරණයද සාමකාමී ලෙස මෙතෙක් පැවති බැවින් එම තත්ත්වය ආරක්‍ෂා කර ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.