ජනතාවට ක්රමානුකූලව සහන ලබාදීමට හැකි වුනේ රජය ක්රියාත්මක කළ බදු ප්රතිපත්තිය හේතුවෙන් බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
රුවන්වැල්ල ප්රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.