ජාතික ජන බලවේගයේ ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ ජනතාව මත තවත් බර ඇති කරන්නක් බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එය ක්‍රියාත්මක කළහොත් අයවැය පරතරය රුපියල් බිලියන 1,600 සිට රුපියල් බිලියන 4,000ක් දක්වා වැඩිවන බවයි රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ.