විරැකියාවෙන් පෙලෙන තරුණ පරපුරට සිය ගමේම සිට රැකියාවක් කිරීමේ අවස්ථාව සිය රජයක් යටතේ නිර්මාණය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කුරුණෑගල පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.