වැරදි දේශපාලන මාවත වෙනස් කිරීමට ඇති තීරණාත්මක අවස්ථාව මෙවර ජනාධිපතිවරණය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
තඹුත්තේගම නගරයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.