ගොවි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගත යුතු සෑම තීන්දුවක්ම සිය රජයක් යටතේ ගන්නා බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මොණරාගල පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළියකට එකවෙමින් ඔහු මේ බව කියා සිටියා.