ජාතික ජන බලවේගයට එරෙහිව ශක්තිමත් දේශපාලන විවේචනයක් ඉදිරිපත් කිරීමට ප්‍රතිවාදී දේශපාලන පක්ෂවලට නොහැකි වී ඇති බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මාතලේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.