Friday, November 15, 2024

General line - 0115112241

IMF එකෙන් තොරව රට ගොඩනැඟිය හැකි විකල්ප ක්‍රමයක් ජනාධිපති ධූර අපේක්‍ෂක සිරිතුංග ජයසූරිය කියයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තොරව රට ගොඩනැඟිය හැකි විකල්ප ක්‍රමවේදනයක් තමන් සතු බව එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්‍ෂක සිරිතුංග ජයසූරිය මහතා පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.


තමන් ජනාධිපතිවරයා බවට පත් වුවහොත් පැය 24ක් තුල මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව නව සිහළ උරුමයේ ජනාධිපති ධූර අපේක්‍ෂක සරත් මනමේන්ද්‍ර මහතා මෙම වැඩසටහනට එක්වෙමින් පැවසුවා. 


මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය කෙරෙනවා.