යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ඒ දේශප්‍රේමී ජන බලවේගය විසින්
එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ.අනුර කුමාර දිසානායක මහතා යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේදී ජනවාර්ගික කණ්ඩායම් අතර නොසන්සුන්තාවයක් ඇතිකිරීම සඳහා වෛරී ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.
දේශප්‍රේමී ජන බලවේගය ඉදිරිපත් කළ පැමිණිල්ලේ පිටපත පහතින්