මෙරට වැඩිහිටි ප්‍රජාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ වැඩිහිටි දීමනාවද ඉහළ නංවන බවයි.