ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවල නිරත වූ පිරිසක් තමන්ගේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට පැමිණ, බැන තර්ජනය කර පහර දීමට උත්සාහ කළ බව ජනමාධ්‍යවේදී, වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් ෆ්‍රෑන්ක් ද සොයිසා පවසනවා.