ජනාධිපතිවරණයට අදාළ දේශපාලන කටයුතු සඳහා අද දිනයේ වෙහෙර විහාරස්ථාන භාවිත නොකරන ලෙසට ද මහාචාර්ය, පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා