මැතිවරණ රාජකාරි සඳහා අනියුක්ත කර ඇති නිලධාරින්ගේ පත්වීම් ලිපි මේ වනවිට ඔවුන් වෙත යොමුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිෂමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ සියලුම සංවිධාන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.