Friday, November 8, 2024

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98ක් බෙදා අවසන්




2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98ක පමණ ප්‍රමාණයක් බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ඉකුත්  14 වනදායින් අවසන් කළ බවයි.