කාන්තා හිංසනයට එරෙහිව සිය රජයක් යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කොළඹදී පැවති ‘සමගි වනිතා ප්රඥප්තිය’ ඒළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.