ලබන වසරේදී ජනතාවගේ ජීවන බර තවදුරටත් අවම කිරීම සිය අපේක්ෂාව බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මන්නාරම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.