ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික ගැටලුවෙන් මිදීම සඳහා ආසන්නයටම පැමිණ ඇතැයි ස්වාධීන ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ, මිනුවන්ගොඩ ජන රැළියට එක්වෙමින්.