රටේ දේපළ සොරා කෑ පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සොරා කෑ දේපළ හා මුදල් යළි පවරා ගන්නා බවයි ඔහු පැවසුවේ.