අත්තනගලු ඔය සහ කැලණි ගඟේ පහත්බිම් ප්‍රදේශවල තවදුරටත් ගං වතුර අවදානම පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ.
සෙසු ගංඟා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල කෙරුණා.