බෝම්බායි සිට පැමිණි ගුවන්යානයේ බෝම්බ බිය සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බව ගුවන් තොටුපල හා ගුවන් සමාගම පවසනවා.
අදාළ ගුවන්යානයේ මගීන් හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහාන් කරන්නේ.
එම නිවේදනය පහත දැක්වේ.