ඉදිරි අයවැය ලේඛනයෙන් පාසල් සිසුන්, රාජ්‍ය සේවකයන්, දිළිදු ජනතාව ඇතුළු ක්ෂේත්‍ර රැසකට සහන සැලසීමට අවධානය යොමු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මාසයේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.