සංඝරාජ තනතුර මෙරට ක්‍රියාත්මක වූ කාල සීමාව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.
මේ එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.
සංඝරාජ තනතුර මෙරටට පමණක් සීමා වූවක් නොවන බවද මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙහිදී පෙන්වා දුන්නා.
නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.