Monday, December 23, 2024

General line - 0115112241

මැතිවරණ කල්දමා උත්සව සමයේ ජනතාවට සහන සලසන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්

සම්පත් කුලරත්න




උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් පහත දමා ජනතාවට සහන සලසන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා. 

මැතිවරණ කල්දමා ඒ සඳහා වෙන්කල මුදලින් ජනතාවට සහන සලසන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේ.