Saturday, November 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර යන්නේ නැහැ රටට අහිතකර තීරණයකදී පෙනී සිටිනවා - සරත් වීරසේකර




මෙවර මහ මැතිවරණයෙන් තමන් පරාජයට පත් වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ  තවදුරටත් රැඳී සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

රටට අහිතකර ඕනෑම තීරණයකදී ඒ වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු කියා සිටියේ. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.