Wednesday, January 15, 2025

General line - 0115112241

ළමුන් අතර වෛරස් උණ රෝග කිහිපයක් පැතිරෙයි




මෙම දිනවල ළමුන් අතර වෛරස් උණ රෝග කිහිපයක් පැතිර යමින් ඇති බව වෛද්‍යවරුන් බව පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ ඒ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය ද වන බවයි.


ළමුන් අතර පැතිරෙන සෙසු රෝග සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැහැදිලි කළා.