Wednesday, January 15, 2025

General line - 0115112241

සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැන ආශු කතා කරයි

එන් ඒ ඩබ් නිරෝෂන්




නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසමට යොමු කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වනවා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.


හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.