Monday, January 13, 2025

General line - 0115112241

දේශපාලනයෙන් ඈත්වුණු ප්‍රබලයෙක් ගෙන් ආණ්ඩුවට සිහිකැඳවීමක්




තමන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත් වුවද ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. 

වසර 40ක් දේශපාලනයේ නිරත වූ තමන් සෑම විටම ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ. 

යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන්නේදැයි නෙත් නිවුස් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් මෙහිදී විමසීමක් කළා.