Monday, January 13, 2025

General line - 0115112241

ඖෂධ පරික්‍ෂා කිරීමට රසායනාගාර කිහිපයක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය




ඖෂධ පරික්‍ෂා කිරීමට අවශ්‍ය තවත් රසායනාගාර කිහිපයක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි සෞධ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. 

මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.